නවතම පුවත්

ඉන්දියාවට තවත් කොවිඩ් රැල්ලක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

කොරෝනා දෙවන රැල්ලෙන්  පීඩාවට පත්ව ඇති ඉන්දියාවට නුදුරේදීම කොරෝනා තෙවන රැල්ලක බලපෑමක් එල්ල වනු ඇතැයි එරට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවා සිටී .

ඒ අනුව ඉදිරි සති 12 ත් 16 ත් අතර කාලසීමාව තුළ ඉන්දියාව තුන්වන කොරෝනා රැල්ලකට හසුවීමේ අවදානමක් පවතින බව විශේෂඥයින් පෙන්වා දෙ

මෙම අනතුරු ඇගවීම් අනුව එවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ඉන්දීය අධිකරණ මගින් ප්‍රාන්ත රජයන්ගෙන් කරුණු විමසා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත .

කොරෝනා දෙවන රැල්ල හමුවේ බලපෑමට ලක්වූ ඉන්දියාව මේවනවිට මුහුණ පා සිටින්නේ ඩෙල්ටා ප්ලස් වෛරස් කාණ්ඩයේ ව්‍යාප්තියටයි.

ඒ අනුව ඩෙල්ටා ප්ලස් නමැති කොරෝනා වෛරස් කාණ්ඩය හේතුවෙන් ඉන්දියාව කොරෝනා තුන්වන රැල්ලකට මුහුණ පානු ඇති බවට මේවනවිට මත පළවේ..

මේ අතර ඉන්දියාවෙන් හමුවූ ඩෙල්ටා වෛරස් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් මේවනවිට ලොව රටවල් 85 කින් හඳුනාගෙන ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි .

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!