ප්‍රබෝධා හෙට්ටිආරච්චි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (26) දින ජාතිය ඇමතීමට නියමිත ය.
ඒ අනුව අද රාත්‍රී 8.30 ට ජනාධිපතිවරයාගේ කථාව මාධ්‍ය හරහා විකාශය කිරීමට නියමිතව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
මෙහිදී මෙරට සියලුම ප්‍රධාන රූපවාහිනි සහ ගුවන්විදුලි නාලිකා ඔස්සේ මෙම විකාශන කටයුතු ක්‍රියාත්මක වනු ඇති බවද දැනගන්නට ඇත.