නවතම පුවත්

කොව්ඩ් එන්නත් ලබාදීම , රෝහල් හරහා ක්‍රියාත්මක කිරීමේ යෝජනාවක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් එන්නත් ලබාදීම ඉදිරියේදී හඳුනාගත් රෝහල් මගින් සිදු කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයට යෝජනා කර ඇත .

මේ හරහා දවසේ වැඩි කාලයක් මේ රෝහල්වලින් එන්නත් ලබා ගැනීමට ජනතාවට ඉඩ සැලසෙන බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කර ඇත .

මේ යෝජනාව ඉදිරිපත්කර ඇත්තේ , ඊයේ (25) ජනාධිපති කාර්යාලයේ පැවැති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී ය.

ජුලි මස මුල සිට සැප්තැම්බර් දක්වා සයිනෝෆාම්,සයිනෝවෙක්, sputnik ඇතුළු එන්නත් මිලියන 17 කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතයි.

එම එන්නත් රටපුරා වැඩි පිරිසකට කෙටි කාලයක් තුළ ලබාදීමට කඩිනම් වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී පෙන්වා දී තිබේ.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!