මොඩර්නා කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා මිලියනයක් ශ්‍රී ලංකාවට

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩසටහන යටතේ  ශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිශක්තීකරණය වැඩසටහන සඳහා මොඩර්නා කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා මිලියනයක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර තිබේ.

මීට පෙර කොවැක්ස් වැඩසටහන යටතේ ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගයක් ලැබුණි.