නවතම පුවත්

මෙරට කොවිඩ් එන්නත් නිෂ්පාදනාගාරයේ කටයුතු කඩිනම් කෙරේ .

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

චීනයේ සිනෝවැක්ස් එන්නත මෙරට තුල නිෂ්පාදනය කිරීම සඳහා අතාපනය කෙරෙන කර්මාන්ත ශාලාවේ මූලික තාක්‍ෂණික කටයුතු එළබෙන ජූලි මස තුල අවසන් කරන බව ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කර සිටී .

මෙම එන්නත මෙරට  තුළ අවසන් නිෂ්පාදනයක් ලෙස එලිදැක්වීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බවද   චන්න ජයසුමන මහතා මාධ්‍ය වෙත පැවසීය

මමහනුවර කුණ්ඩසාල ප්‍රදේශයේ ස්ථාපිත කෙරෙන මෙම කර්මාන්ත ශාලාවේ එන්නත් නිෂ්පාදන කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවද ඒ මහතා පැවසීය

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා