නවතම පුවත්

පාසල් යළි ආරම්භ කිරීමට අවධානය !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේදවලට අනුව දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉදිරියට සිදුකරන්නේ කෙසේද යන්න පිළිබද විවිධ උපක්‍රම අත්හදා බලමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රකාශ කර සිටී.

එන්නත්කරණයට ප්‍රමුඛතාව ලබාදී පාසල් ආරම්භ කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද  අධ්‍යාපන ලේකම්වරයා මාධ්‍ය වෙත පැවසීය

රූපවාහිනි නාලිකා විස්සක් හරහා දරුවන්ට නිවසේ සිට සිය අධ්‍යාපන කටයුතු සිදුකිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරෙමින් ඇති බවද මෙහිදී ඒ මහතා පැවසීය

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා