මෙටගොඩ පිපිරීම ගැන 2ක් අත්අඩංගුවට – වැටලීම් අතර වෙඩිතැබීමකුත්

Picture of අසංක

අසංක

දෙමටගොඩ සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

දෙමටගොඩ ප්‍රදේශයේ වෙඩි හුවමාරුවක් ද සිදුවෙමින් තිබේ.