යල කන්නයේ වී ගන්න රජයෙන් සහතික මිලක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

සහතික මිලක් යටතේ යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා වන යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී ඇත .

ඒ අනුව නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 50 සහ සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 52කට මිලදී ගැනීමට අනුමැතිය හිමිව ඇත.

කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 55කට මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.