නවතම පුවත්

එන්නත සම්පූර්ණ නම් රටින් එන අයට සහනයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

කොවිඩ් මර්දන එන්නත් සම්පූර්ණයෙන්ම ලබාගෙන විදේශයන්හි සිට පැමිණෙන ගුවන් මගීන්ට නව නිරෝධායන නිර්දේශයක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව මෙරටට පැමිණෙන අවස්ථාවේ සිදු කරන PCR පරීක්‍ෂණයෙන් කොවිඩ් ආසාදනය වී නොමැති බව තහවුරු වුවහොත් දින 14ක් නිරෝධායනය නොවී නිවෙස් වෙත යෑමේ අවස්ථාව හිමි වනු ඇති.

කෙසේ වෙතත් ඔවුන් දින 7කින් පසු නැවත PCR පරීක්‍ෂාවක් යොමු විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!