නවතම පුවත්

විපක්‍ෂය ශක්තිමත් කරන තීන්දුවක් ගන්නේ නැහැ – ශ්‍රීලනිපය

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

විපක්‍ෂය ශක්තිමත් කරන කිසිදු තීන්දුවක් ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සූදානම් නැති  බව එහි ජේ්‍යෂ්ඨ උප සභාපතිවරයෙකු වන අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍යවරයා අවධාරණය කර සිටී .

ඔහු මාධ්‍ය වෙත  කියාසිටියේ සිය පාක්‍ෂිකයින් මුහුණපා සිටින ගැටළු පිළිබද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් සමග සාකච්ඡා කර විසදුමකට එළඹෙන බවය..

ජනාධිපතිවරයා පිළිබඳව මෙන්ම අගමැතිවරයා පිළිබඳවද තම පක්ෂයට ඉහල  විශ්වාසයක් ඇති බවත් , ඔවුන් දෙදෙනා  , මතුව ඇති මෙම ගැටළු විසඳීමට මැදිහත් වනු ඇතැයි අපේක්ෂා කරන  බවත් අමරවීර මහතා පැවසීය .

 

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා