නවතම පුවත්

මෙරට තුළ ඉලෙක්ට්‍රික් වාහන ප්‍රවර්ධනයට රජයෙන් පියවර

අසංක

අසංක

ශ්‍රී ලංකවේ විද්‍යුත්‌ වාහන භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා උපායමාර්ගික සැලැස්මක්‌ සකස්‌ කිරීමට පරිසර අමාත්‍යවරයා විසින් ඉදිරිපත්‌ කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින්‌ අනුමැතිය ලැබී තිබේ.

මොටර්‌ රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව 2020 වර්ෂය අවසානය වන විට ලියාපදිංචි චී ඇති රථවාහන සංඛ්‍යාව මිලියන 8 ඉක්මවා තිබේ.

ඒ අතුරින්‌ සැලකිය යුතු වාහන සංඛ්‍යාවක්‌ අවුරුදු 10ට වඩා පැරණි වන අතර එවැනි පැරණි වාහන මනාව නඩත්තු නොකිරීම විෂ වායූ විමෙෝචනයට හේතුකාරක වන බව හදුනාගෙන ඇත.

ශ්‍රී ලංකාවේ වායු දූෂණයට 60%ක පමණ දායකත්වයක්‌ රථවාහනවලින්‌ සිදු කෙරෙන බව මොරටුව විශ්වවිද්‍යාලය සහ තවත්‌ ආයතන කිහිපයක්‌ මහින්‌ සිදු කළ පර්යේෂණ මඟින්‌ තහවුරු වී ඇත.

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනමින්‌ ක්‍රියාත්මක කිරීම රජයේ ප්‍රමුඛ කාර්යයක්‌ වන බැවින්‌, රථවාහන ධාවනය සඳහා ද පුනර්ජනනීය බලශක්තිය යොදා ගැනීම කෙරෙහි අවධානය යොමු වී තිබේ.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!