නවතම පුවත්

චීනයෙන් යුවාන් බිලියන 50ක ණයක් ගන්න රජය සූදානම් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

යුවාන්  බිලියන 10 ක ණය මුදලක් චීන රජයෙන් ලබාගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කර සිටී .

එය අමෙරිකානු ඩොලර් බිලියන එකයි දශම පහකට සමාන අගයක් බවත්,අවශ්‍ය  මොහොතක එම ණය මුදල ලබාගැනීමට කටයුතු කරන බවත් රාජ්‍ය  අමාත්‍යවරයා මාධ්‍ය වෙත පැවසීය

මෙම ණය මුදල රජය යුවාන් මුදල් ඒකකවලින් ගෙවීමට නියමිත බවද රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සදහන් කළ අතර . චීනයේ යුවාන් මුදල් ඒකකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සංචිත මුදල් ඒකකයක් ලෙස පිළිගෙන ඇති බවද  හෙතෙම පැවසීය

ඉකුත් යහපාලන රජය සමයේදී විදෙස් ණය වැඩි වශයෙන් ලබාගෙන ඇති බවත් එම ණය මුදල් ක්‍රමානුකූලව ගෙවීමට වත්මන් රජය බැඳී සිටින බවත් මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි