නවතම පුවත්

5 ශිෂ්‍යත්ව සහ උසස් පෙළ ගැන තීන්දුව ලබන සතියේ

අසංක

අසංක

උසස් පෙළ සහ 5 වසර ශිෂ්‍යත්ව විභාග ලබන ඔක්තෝබර් මාසයේදී පවත්වන්නේද කල්දමනවාද යන තීරණය ලබන 20 වැනිදා ප්‍රකාශයට පත්කරන බව අධ්‍යාපන අමමාතත්‍ය ජී.එල් පීරිස් මහතා පවසයි.

මේ සතිය තුළ සියලු පාර්ශ්වවලින් දීර්ඝ වශයෙන් අදහස් විමසා රටේ කොවිඩ් තත්ත්වය ද සළකා බලා මෙම තීරණය ප්‍රකාශයට පත්කරන බව හෙතෙම කීිය.

සියලු දෙනාටම සාධාරණයක් වන පරිදි එම තීරණය ගන්නා බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි