නවතම පුවත්

කොළඹ දිස්ත්‍රික්කයේ ගුරුවරුන්ගෙන් 97% කට කොවිඩ් එන්නත දී අවසන් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොළඹ දිස්ත්‍රික්කයේ ගුරුවරුන්ගෙන් සියයට 97 ක් මේ වන විට කොවිඩ් මර්දනය එන්නත ලබාගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය අනාවරණය කර සිටී

එසේම බස්නාහිර පළාත තුළ ගුරුවරුන්ගෙන් සියයට 86 කට එන්නත ලබාදී අවසන් කර ඇති බවත්  අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කර ඇත .

මේ අනුව පාසල් ගුරුවරුන්ට කොවිඩ් මර්දනය එන්නත් ලබාදීමේ වැඩසටහන දීපව්‍යාප්ත. මට්ටමින් ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වන බවත් අමාත්‍යාංශය පවසයි

ගම්පහ දිස්ත්‍රික්කයේ සියයට 81 ක් සහ කළුතර දිස්ත්‍රික්කයේ සියයට 82 ක් ගුරුවරුන් එන්නත ලබාගෙන ඇති බවත් බදුල්ල දිස්ත්‍රිකක්යේ සියයට 90 ක ප්‍රතිශතකයක් එන්නත ලබාදී ඇති බවත් අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කර ඇත

 

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!