නවතම පුවත්

කොළඹ දිස්ත්‍රික්කයේ ගුරුවරුන්ගෙන් 97% කට කොවිඩ් එන්නත දී අවසන් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොළඹ දිස්ත්‍රික්කයේ ගුරුවරුන්ගෙන් සියයට 97 ක් මේ වන විට කොවිඩ් මර්දනය එන්නත ලබාගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය අනාවරණය කර සිටී

එසේම බස්නාහිර පළාත තුළ ගුරුවරුන්ගෙන් සියයට 86 කට එන්නත ලබාදී අවසන් කර ඇති බවත්  අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කර ඇත .

මේ අනුව පාසල් ගුරුවරුන්ට කොවිඩ් මර්දනය එන්නත් ලබාදීමේ වැඩසටහන දීපව්‍යාප්ත. මට්ටමින් ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වන බවත් අමාත්‍යාංශය පවසයි

ගම්පහ දිස්ත්‍රික්කයේ සියයට 81 ක් සහ කළුතර දිස්ත්‍රික්කයේ සියයට 82 ක් ගුරුවරුන් එන්නත ලබාගෙන ඇති බවත් බදුල්ල දිස්ත්‍රිකක්යේ සියයට 90 ක ප්‍රතිශතකයක් එන්නත ලබාදී ඇති බවත් අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කර ඇත

 

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි