නවතම පුවත්

ප්‍රථම වරට ශ්‍රී ලාංකික කාන්තාවක් ඔලිම්පික් තරගාවලියක් විනිශ්චය කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් ශ්‍රී ලාංකික කාන්තාවක් ඔලිම්පික් තරගාවලියක් විනිශ්චය කිරීම සඳහා සුදුසුකම් ලබා තිබේ.

ශ්‍රී ලංකා පොලීසිය නියෝජනය කරන කාන්තා ප්‍රධාන පොලිස් පරික්ෂකවරයෙක් වන ටී. නෙල්කා ශිරෝමාලා නිලධාරිනිය 2020 ටෝකියෝ ඔලිම්පික් තරගාවලියේ බොක්සිං තරග තීරකවරියක් හා විනිසුරුවරියක් ලෙස කටයුතු කිරීමට තෝරාගෙන තිබේ.

ගාල්ල රිපන් බාලිකාවේ අධ්‍යාපනය ලබා 1997 වර්ෂයේ ආධුනික කාන්තා උප පොලිස් පරික්ෂකවරියක් ලෙස සේවයට එක්ව තිබේ.

2001 වසරේී ඇය පොලිස් ක්‍රීඩා සමාජිය නියෝජනය කරමින් ජාතික තරගාවලියකට එක්වූ පළමු පොලිස් කාන්තා බොක්සිං ක්‍රීඩිකාව ලෙසද වාර්තා අතරට එක්විය.

අඛන්ඩව වසර 05 ඇය දක්ෂතම බෝක්සිං පරාජිත ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනාගෙන තිබේ.

2009 වර්ශයේ පළමු වරට ශ්‍රී ලාංකික කාන්තාවන් සඳහා වූ බොක්සිං තරඝ තීරක වශයෙන් සමත්ව 2011 වර්ෂයේ පළමු පළමු පෙළ ජාත්‍යන්තර බොක්සිං තරග විනිසුරුවරියක් ලෙස උසස්වීම් ලබාදී ගෙන 2011 වර්ෂයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරගාවලියක් විනිශ්චය කළ පළමු කාන්තා බොක්සිං විනිසුරුවරිය ලෙස ඉතිසායට එක්වූවාය.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!