නවතම පුවත්

ගුරු විදුහල්පතිවරු 22 කොළඹ උද්ඝෝෂණයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ලබන 22වනදා කොළඹදි සියලු ගුරු විදුහල්පතිවරුන්ගේ සහභාගීත්වයෙන් කොළඹදී උද්ඝෝෂණයක් සිදු කරන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති පවසනවා. ගුරු වැටුප් විශමතා සහ කොතලාවල විශ්ව විද්‍යාල පනත අහෝසි කරන ලෙස රජයට බලකරමින් මෙම උද්ඝෝෂණය පවත්වන බවයි එම වෘත්තීය සමිති සඳහන් කළේ.

ගුරු වෘත්තීය සමිති ආරම්භ කළ ඔන්ලයින් ඉගැන්වීම් කටයුතුවලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මකයි. රජය ඔන්ලයින් අධ්‍යාපනය සඳහා ගුරුවරුන්ට කිසිදු පහසුකමක් ලබා දී නොමැති බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලීන් පැවසුවේ

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!