නවතම පුවත්

වසරකදී මෙරට දියේ ගිලි මියයෑම් 800 ක් වාර්තා වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ලෝක දියේ ගිලීම් වැලැක්වීම් දිනය අදට යෙදි තිබෙනවා. දියේ ගිලීමෙන් වසරකට ලොව පුරා පුද්ගලයින් දෙලක්ෂ 20,000කට අධික සංඛ්‍යාවක් මිය යන අතර ඉන් මරණ තුනෙන් එකක් වාර්තා වන්නේ දකුණු ආසියාවෙන්.

ගෝලීය වශයෙන් දියේ ගිලීමෙන් වැඩි වශයෙන් මරණයට පත් වන්නේ වයස අවුරුදු 01ත් 04ත් අතර ළමුන් බවයි සෞඛ්‍ය දත්ත වාර්තාවල දැක්වෙන්නේ. සෑම වසරකම මෙරටදී පුද්ගලයින් 800ක් පමණ දියේ ගිලීම හේතුවෙන් ජීවිතක්ෂයට පත් වනවා.

එය නොදැනුවත්ව සිදුවන අනතුරුවලින් මිය යන සාධක අතුරින් දෙවන සාධකය වනවා. වින්ධිතයින්ගෙන් බහුතරය වයස අවුරුදු 21ත් 60 අතර ආර්ථික වශයෙන් ඵලදායි වයස් ඛාණ්ඩයට අයත් බවයි සෞඛ්‍ය දත්ත වාර්තාවල දැක්වෙන්නේ. දියේ ගිලීම්වලින් සිදුවන අනතුරුවලින් ජනතාව දැනුවත් කිරීම, අනාරක්ෂිත ජලාශ ආරක්ෂා සහිත කිරීම, පිහිනුම් කුසලතා වර්ධනය කිරීම මෙවැනි අනතුරු වලක්වා ගැනීම සඳහා රුකුලක්වන බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා