නවතම පුවත්

ගුරුවරු ප්‍රායෝගික පරික්ෂණ වලින් ඉවතට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න 

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ – 2021 විභාගයේ සෞන්දර්ය විෂයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්විමට කිසිදු සහායක් ලබා නොදීමට ගුරු සම්ගම් නායකයින් තීරණය කර ඇත .

 

සෞන්දර්ය විෂයන්හි ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ඉදිරිපත්වන සිසුනට අද (26) සිට පාසල්වලට පැමිණ පුහුණවීම් කරන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දී ඇත.

 

කෙසේ වෙතත්  සිසුන් පුහුණුකරවීමට සෞන්දර්ය විෂය උගන්වන ගුරුවරුන් පාසල්වලට නොයෑමට තීන්දුකර ඇතැයි ද ගුරු හා විදුහල්පති සංගම් නායකයෝ මාධ්‍ය වෙත පැවසූහ

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා