කොළඹට බෝම්බ ලොරියක් ඇවිල්ලා – බුද්ධි අංශ තහවුරු කර ගනී

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

බෝම්බ සවිකර ඇති ඇළුමීනියම් තහඩු වලින් ආවරණය කරන ලද ලොරි රථයක් හා කුඩා වෑන් රථයක් කොළඹ නගරය වෙත පැමිණි ඇති බවට බුද්ධි අංශ විසින් අණාවරණය කරගෙන තිබේ.

මේ අනුව කොළඹ නගරයේ ආරක්ෂාව තහවුරු කිරිමට ආරක්ෂක අංශ පියවර ගනිමින් තිබේ. මේ සම්බන්ධයෙන් කොළඹ වරාය පොලීසිය විසින් ශ්‍රී ලංකා වරාය වෙත ඇතුළුවන පිවිසුම් දොරටුවල සේවය කරනු ලබන සියලුම නිලධාරීන් හා වරාය අධිකාරියේ සියලුම ආරක්ෂක නිලධාරීන්ද දැනුවත් කිරිමට කටයුතු කර තිබේ