නවතම පුවත්

අත්අඩංගුවට ගත් නිළි උප‍ේක්ෂා ස්වර්ණමාලීට පොලිස් ඇප

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ

රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් කටුගස්තොට පොලිසිය විසින්  අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී සහ රංගන ශිල්පිනී උපේක්ෂා ස්වර්ණමාලි ඊයේ (26) පොලිස් ඇප මත මුදා හැරිමට පියවර ගෙන ඇත.

ඒ අනුව ඇය අධිකරණය හමුවට ඉදිරිපත් නොකෙරෙනු ඇත.

මේ දිනවල විකාශය වන රියැලිටි වැඩසටහනක පුහුණුවීම් සදහා ගොස් මහනුවරට ගොස් නැවත තම ඥාතියෙකුගේ නිවසට යමින් සිටිය දී මෙම රිය අනතුර සිදු වී ඇත.

අනතුරට ලක්වූ යතුරුපැදිකරු සුළු තුවාල ලබා ඇතිි අතර ඔහු රෝහල්ගත කර ඇති ඇයම පොලීසියට‍‍ මේ බව දන්වා ඇත. ඇය අත්අඩංගුවට පත්ව ඇත්තේ ඉන් අනතුරුවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටුගස්තොට පොලිසිය විසින් සිදු කරයි.

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .