හාල් සහන මිලට දීම ඇරඹේ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

ලක් සතොස ශාඛාවලින් ඊයේ (28) සිට රතු කැකුළු කිලෝ ග්‍රෑමයක් රුපියල් 88 ක මිලකට පාරිභෝගිකයින්ට ලබා ගැනීමට පහසුකම් සලසා ඇත .
වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ,ඒ අනුව  පාලන මිලටත් වඩා අඩු මුදලකට පාරිභෝගිකයින්ට සහල් මිල දී ගත හැකි බවය.

සුදු කැකුළු සහල් කිලෝග්‍රෑමයක් ද ලබන සතියේ සිට රුපියල් 92 ක මිලකට ලක් සතොස ශාඛාවලින් ලබාගත හැකි බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.