විමල්ගේ අමාත්‍යාංශ බිල්ඩිම වැසේ

Picture of අසංක

අසංක

ගාලුපාරේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය අසල ගොඩනැගිල්ල අසල පිහිටි කර්මාන්ත අමාත්‍යාංශය ස්ථාපිත කර ඇති ගොඩනැගිල්ල කොවිඩ් ආසාදිිතයන් හමුවීම නිසා යළි දැනුම් දෙන තෙක් වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දමා තිබේ.

කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතාගේ ආරක්ෂක නිලධාරීන්ට ද වෛරසය ආසාදනය වී ඇතැයි ඇති බව වාර්තා වෙයි.

අමාත්‍යාංශය සේවයේ නිරත ආශ්‍රිත පිරිස් නිරෝධායනය සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කරමින් ඇති බව සඳහන් ය.