නවතම පුවත්

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් 02 ඇරඹෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක්වන මීළඟ ක්‍රිකට් තරගාවලිය දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබේ. තරගාවලිය  සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ ආරම්භවීමට නියමිතව තිබේ. ජෛව බුබුල සංකල්පය යටතේ පැවැත්වෙන තරගාවලියට එක්දින තරග තුනක් හා විස්සයි20 තරග තුනක් ඇතුළත් වෙයි.

සියලුම තරග ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වීමට නියමිතය.

තරග කාලසටහන

සැප්. 02 දා – පළමු එක්දින තරගය – දිවා/රාත්‍රී

සැප්. 02 දා – දෙවැනි එක්දින තරගය – දිවා/රාත්‍රී

සැප්. 02 දා – තෙවැනි එක්දින තරගය – දිවා/රාත්‍රී

සැප්. 02 දා – පළමු විස්සයි20 තරගය – රාත්‍රී

සැප්. 02 දා දෙවැනි විස්සයි20 තරගය – රාත්‍රී

සැප්. 02 දා – තෙවැනි විස්සයි20 තරගය – රාත්‍රී

 

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි