දෙවැනි ප්‍රහාරයට සූදානම් කළ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගැනේ

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

මෙරට තුළ දෙවැනි ප්‍රහාරය එල්ල කිරීමට සූදානම් කොට තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමන්තුරෙයි නිවාස දෙකකින් සොයාගෙන තිබේ.

මෙම පුපුරණ ද්‍රව්‍ය වනාතවිල්ලුවෙන් හමුවූ පුපුරණ ද්‍රව්‍යවලට සමාන බව ආරක්ෂක අංශ ආරංචි මාර්ග සනාථ කළේය.