දෙවැනි ප්‍රහාරයේ පුපුරණ ද්‍රව්‍ය සමග IS වීඩියෝවේ තිබූ ඇදුම් ටිකත් හමුවේ

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

දෙවැනි ප්‍රහාරය එල්ල කිරීමට සූදානම් කොට තිබී සමන්තුරෙයි ප්‍රදේශයෙන් සොයාගැනුණු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග අයිඑස් වීඩියෝවේ තිබූ තවුහීඩ් ජමාත් සංවිධානයේ සාමාජිකයන් ඇද සිටි කළු පැහැති ඇදුම් තොගය ද හමුවී තිබේ.

ආරක්ෂක අංශ මේ වනවිට තවදුරටත් විමර්ශන සිදුකෙරෙමින් පවතී.

නිවාස දෙකකින් අතිවිශාල පුපුරණ ද්‍රව්‍ය තොගයක් මෙලෙස හමුවී ඇත.