ගෙවුණු වර 4 තුළ මෙරට ආර්ථික වර්ධන වේගය දිගටම පහළට

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

2018 වසරේ ආර්ථික වර්ධන වේගය 2017 වසරට සාපේක්ෂව අංශක දෙකකින් පහල ගොස් ඇත.

2018 වසරේ ආර්ථික වර්ධන වේගය 3.2% ක් ලෙස වාර්තා වූ අතර 2017 වසරේ මෙරට ආර්ථික වර්ධන වේගය 3.4% ක් වූ බව මහා බැංකුව නිකුත් කල නවතම වාර්තාවක දැක්වේ.

ඒ අනුව පසුගිය වසර 4 තුළම මෙරට ආර්ථික වර්ධන වේගය අඛණ්ඩව පහළ ගොස් ඇතැයිද මහ බැංකුව වාර්තාව පෙන්වාදෙ