නවතම පුවත්

පාසල් විවෘත කිරීමටනම්, ළමුන් එන්නත්කරණය කල යුතුයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ළමයින් එන්නත්කරණයට ලක් කළ පසු පාසල් විවෘත කළ හැකි බව රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසීය.
උසස් පෙළ පංතිවල සිට පහළ පන්ති දක්වා එය ක්‍රමානුකූලව කළ යුතු බවද හෙතෙම සඳහන් කළේ‍ය.

එන්නත් නොකර ළමයින් කැද වුවහොත් පාසල් පොකුරක් ඇතිවිය හැකි බවත් එවැනි තත්වයක් ඇති වුවහොත් සෞඛ්‍ය අංශ ඇතුළු සියලු ක්ෂේත්‍ර කඩාවැටී හැකි බවත් මහාචාර්යවරයා පැවසුවේය.

පාසල් විවෘත කිරීම ක්‍රමවේදයක් යටතේ කළ යුතු බව පැවසූ අර්ජුන ද සිල්වා මහතා පාසල් දරුවන්ට සුදුසු එන්නත ඒ සඳහා පත් කර ඇති කමිටුව මාර්ගයෙන් තෝරා ගත යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා