සංවිධාන 2ක් ‌මෙරට තුළ තහනම් ‌කෙරේ

Picture of අසංක

අසංක

ප්‍රබෝධා ‌හෙට්ටිආරච්චි

ජාතික තවුහීඩ් ජමාත් සංවිධානය (NTJ) සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රහිම් (JMI) සංවිධාන ‌මෙරට තුළ තහනම් ‌කර තිබේ.

වරයා ‌වෙත පැවරී ඇති බලතල යටතේ 2019 අංක 01 දරණ හදිසි අවස්ථා විධිවිධානවලට අනුව ‌මෙම පියවර ‌ගෙන ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය ‌මේ බව නිවේදනය කළේය.

් අනුව ‌මෙම සංවිධානවල නිශ්චල සහ චංචල ‌දේපළ සහ ක්‍රියාකාරකම් අත්හිටු‌ෙවෙයි.