මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 10,000 ඉක්මවයි

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10,000 ඉක්මවා තිබේ.

ඒ තවත් මරණ 189 ක් ඊයේ දිනය තුළ මෙරට සිදු වූ බවට වාර්තා වීමත් සමඟ ය.

ඒ අනුව මෙරට මුළු කොවිඩ් මරණ සංඛ්‍යාව 10,140 දක්වා ඉහළ ගොස් තිබේ.