නවතම පුවත්

ඖෂධ සඳහා මිල සූත්‍රයක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඖෂධ සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීම පිළිබඳව අවධානය යොමු වී ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කර සිටී

ඖෂධ මිල නිතර ඉහළ පහල යාම වලක්වා ගැනීමට මෙම පියවර ගන්නා බවද ඒ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටී .

ආනයනික ඖෂධ මිල පාලනය කිරීම මිල සූත්‍රයක් හඳුන්වා දීමේ අරමුණ වන අතර . ඩොලරයේ අගය දිගින් දිගටම වෙනස් වීම හේතුවෙන් ඊට සාපේක්ෂව ඖෂධ මිල ඉහළ පහළ යාම සිදුවිය හැකි බැවින් එම තත්වය පාලනය කිරීම සඳහා නිශ්චිත ක්‍රමවේදයක් ක්‍රියාත්මක වීම මිල සූත්‍රය හරහා සිදුවනු ඇති බව ඒ මහතා පැවසීය ..

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි