නවතම පුවත්

සුනිල් පෙරේරාගේ අභාවය ගැන සමාජ මාධ්‍ය පුරා තැබුණු ශෝක සටහන් ……

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් පෙරේරා මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (06) අලුයම අභාවප්‍රාප්ත විය .

සුනිල් පෙරේරා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (06) පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබේ.

සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව අවසන් කටයුතු සිදුකෙරෙන බව ඒ මහතාගේ පවුලේ ඥාතීන් පැවසීය.

මෙරට කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රයේ පෙරළියක් ඇති කළ සංගීතඥයෙකු ලෙස සැලකෙන සුනිල් පෙරේරා මහතාගේ අභාවය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අගමැතිවරයා  ඇතුළු විවිධ  ක්ෂේත්‍රවල පාර්ශ්වයන් රැසක් සමාජ මාධ්‍ය හරහා පවා  සිය සංවේගයන් පළ කර තිබිණ .

සමාජ මාධ්‍ය හරහා පළවූ එවැනි ශෝක ප්‍රකාශයන් කිහියක් පහත දැක්වේ

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා