හදිසි නීතිය සම්මතයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අත්‍යවශය ආහාර සැපයීම හා සැගවීම වැළැක්වීම සදහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ හදිසි නීති රෙගුලාසි අද (06) පාර්ලිමේන්තුවේදී වැඩි ජන්දයෙන්  සම්මත විය .

ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරන ලද හදිසි නීති රෙගුලාසි අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසිනි .

අද (06) උදෑසන 10.30 සිට පස්වරු 04.30 දක්වා එම විවාදය පැවැත් වින .

මෙහිදී කථානායකවරයා විසින් සඳහන් කළේ හදිසි නීති විවාදයට පක්ෂව ඡන්ද 132ක් සහ විපක්ෂව ඡන්ද 51ක් ලැබුණු බවය