කොවිඩ් රෝග මර්දනය පිළිබඳ සායනික කමිටුව විසින් ගනු ලබන ඇතැම් තීරණවලට තමන්ට එකඟ විය නොහැකි බව සඳහන් කරමින් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා එහි සාමාජිකත්වයෙන් ඉවත්වී ඇතැයි වාර්තා වේ.
ඔහු ඒ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාට සහ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී ඇතැයි සඳහන් ය.