නවතම පුවත්

හදිසි නීති රෙගුලාසි සම්මතයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

අත්‍යවශ්‍ය ආහාර සැපයීම හා සැගවීම වැළැක්වීම සදහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ හදිසි නීති රෙගුලාසි ඊයේ(06) පාර්ලිමේන්තුවේදී වැඩි ජන්දයෙන් සම්මත විය.

මෙහිදී කථානායකවරයා විසින් සඳහන් කළේ හදිසි නීති විවාදයට පක්ෂව ඡන්ද 132ක් සහ විපක්ෂව ඡන්ද 51ක් ලැබුණු බවය

ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරන ලද හදිසි නීති රෙගුලාසි ඊයේ  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසිනි .

ඊයේ (06) උදෑසන 10.30 සිට පස්වරු 04.30 දක්වා එම විවාදය පැවැත්වින .

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා