නවතම පුවත්

සහල් තොග මිල පහතට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සහල් තොග මිල මේ වනවිට  පහත බැස ඇතැයි පිටකොටුව තොග වෙළෙන්දෝ පවසති.

පිටකොටුව තොග වෙළෙඳපොළේ අද සවස්වන විට සුදු හා රතු කැකුළු සහල් කිලෝවක තොග මිල රුපියල් 90 දක්වා ද, නාඩු සහල් කිලෝවක මිල රුපියල් 95 දක්වා ද, සම්බා සහල් කිලෝවක මිල රුපියල් 100 -102ක දක්වා ද කීර සම්බා සහල් කිලෝවක මිල රුපියල් 120 දක්වා ද අඩු වි ඇතැයි ඔවුහු පවසති

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා