නවතම පුවත්

සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉල්ලා අ‍ස්වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ

ජාතික සත්සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කරන ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඊට මුල් වී ඇතැයි පැවසෙන්නේ සත්වෝද්‍යානයේ භාරයේ සිටින අලි සම්බන්ධ ගැටලුවක් බව වාර්තා වේ.

ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය හිටපු අගමැති, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතාගේ සහෝදරයාගේ දියණියයි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි