නවතම පුවත්

ඖෂධ දත්ත මැකුවේ සල්ලි ගන්නයි – විමර්ශනයෙන් හෙළිදරව්වක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


දම්පත් රණසිංහ

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ආර්ථික ලාභ මූලික කර උවමනාවෙන්ම මකා දමා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන තිබේ .

දිගින් දිගටම ඔවුන් මෙම කටයුත්තේ නිරතව සිට ඇති බව විමර්ශකයන් හෙළිකරගෙන ඇති බවත් ජාතික ඖෂධ නියාමන අධිකාරිය අයත් එම දත්ත පද්ධතිය පවත්වාගෙන යන සමාගම විසින් අකටයුත්ත කර ඇතැයි ද හෙළිවී ඇත.

දැනට අධිකාරිය යටතේ ලියාපදිංචි වී සිටින ඇතැම් ඖෂධ සමාගම්වල පවා දත්තයන් විටෙන් විට වෙනස් කිරීමට පවා කටයුතු කර තිබෙන බව විමර්ශනවලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පෙනී ගොස් ඇත.

මෙම සමාගම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා අත්අඩංගුවට ගනු ලබන්නේ ඔහුගේ අනුදැනුම ඒ සඳහා තිබුණු බව පෙනී ගිය නිසා බවත් මෙසේ දත්ත වෙනස්කරමින් අලුත් දත්ත එකතු කරමින් නීතිවිරෝධී ලෙස කටයුතු කළ මෙම සමාගමේ තවත් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු පැවැසීය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි