නවතම පුවත්

පාසල් පටන්ගන්න සිසුන්ට එන්නත්කරණය කඩිනමින් ඇරඹේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


ප්‍රබෝධා හෙට්ටිආරච්චි

වයස අවුරුදු 12ත් 18ත් අතර දරුවන් සඳහා කඩිනමින් කොවිඩ් මර්දන එන්නත්කරණය ආරම්භ කිරීමට අවධානය යොමුකරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

පාසල් හැකි ඉක්මනින් ආරම්භ කිරීම සඳහා ළමුන් සඳහා එන්නත්කරණය ආරම්භ කළ යුතු බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී ඊයේ (09) පැවැති සාකච්ඡාවකදීය.

ළමුන් සඳහා එන්නත් ලබාදීම ආරම්භ කිරීමත් සමග 7වන ශ්‍රේණියේ සිට 13වන ශ්‍රේණිය දක්වා දරුවන්ට එන්නත්කරණය සිදු කළ හැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ යටතේ දරුවන් ලක්ෂ 20ක් පමණ එන්නත් කිරීමට හැකිවනු ඇතැයි ද සෞඛ්‍ය ඇමතිවරයා කීය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි