නවතම පුවත්

සිත්රිදවීම් නිසා කලින්ම විශ්‍රාම යනවා – මහබැංකු අධිපති !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

එලඹෙන 14වනදා තමන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇති බව මහ බැංකු අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා පවසයි.

අන්තර්ජාලය ඔස්සේ මාධ්‍යහමුවකට එක්වෙමින් ඒ මහතා   සඳහන් කළේ, ලබන මාසයේ 80වැනි උපන් දිනයේදී විශ්‍රාම යෑමට තීරණය කරත් පසුගිය  සති කිහිපයේ ඇතිවූ සිත්රිදවීම් තමාගේ විශ්‍රාම යෑම ඉක්මන් කළ බවය.

මෙලෙස මහ බැංකු අධිපති තනතුර අත්හැරීමට සිදුවීම සැඟවී පැමිණි ආශිර්වාදයක් ලෙස තමාගේ මිතුරන් සහ හිතවතුන් සිතන බවද ඔහු මෙහිදී පැවසීය .

සම්පූර්ණ කතාව –

YouTube player
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි