නවතම පුවත්

ස්මාර්ට් දුරකථනවලින් “වට්ස්ඇප්” ඉවත්කෙරේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වටිස්ඇප් යෙදවුම නොවැම්බර් මස සිට ස්මාර්ට් ජංගම දුරකථන වර්ග 43 සඳහා ක්‍රියාත්මක විම අත්හිටුවීමට තිරණය කර ඇත.
ලොව සිටින වැඩිම පිරිසක් මෙම වටිස්ඇප් යෙදුම,සඳහා මෑතකදී නව විශේෂාංග රාශියක් එකතු කළ යෙදුමකි.

නොවැම්බර් 1 දින සිට ස්මාර්ට් දුරකථන මාදිලි විශාල සංඛ්‍යාවකට එහි ක්‍රියාකාරිත්වය ලබා නොදිමට සමාගම මෙි වන විට තිරණය කර ඇත.
මෙම වටිස්ඇප් යෙදුම පැරණි ස්මාර්ට් ජංගම දුරකථන වලින් ඉවත් විමට ඉඩ ඇති බවට වාර්තා වෙයි.
වටිස්ඇප් යෙදුම ෆේස්බුක් සමාගම සතු යෙදුමකි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා