නවතම පුවත්

අසත්‍ය ප්‍රචාර නිසා එන්නත්කරණය අදාළ වෙනවා – ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සාර්ථක එන්නත්කරණය හා නිසිලෙස කොවිඩ් පාලනය කරමින් තිබියදී සිදු කෙරෙන අසත්‍ය ප්‍රචාර එම වැඩපිළිවෙලට බාධාවක් බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා ප්‍රකාශ කර සිටී .

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සමඟ සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී මහ කොමසාරිස්වරයා කියා සිටියේ එම තත්ත්වය ශ්‍රී ලංකාවේ මෙන්ම ඔස්ට්‍ර්ලියාවේද පවතින බවය .

එවැනි තත්ත්වයන් හේතුවෙන් ගෝලීය ව්‍යවසනයට මුහුණ දීමේදී යම් යම් බධාවන් එල්ල වන බවද ඔහු සදහන් කර තිබෙ.

මෙරට එන්නත්කරණ ක්‍රියාවලිය ඉතා සාර්ථකව සිදු කෙරෙන බවත් ඒ සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පිරිනැමෙන බවත් ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා එම සාකච්ඡවේදී සදහන් කර ඇත .

මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය හා කොවිඩ් පාලනය වෙනුවෙන් ලැබෙන ජාත්‍යන්තර සහයෝගය දැඩිව අගය කරන බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල එහිදී ප්‍රකාශ කළේ.ය

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා