ලොහාන් රත්වත්තේ වගකීම බාරගෙන ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Picture of අසංක

අසංක

බන්ධනාගාර කටයුතු හා සිරකරුවන් පුනරුත්තාපන රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්ත මහතා මීට සුළු මොහොතකට පෙර සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ජනාධිපතිවරයා විසින් ඉල්ලා අස්වීම පිළිගෙන ඇත.

ඡායාරූපයේ දැක්වෙන්නේ ලොහාන් රත්වත්තේ මහතා එම අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් මොහොතේ ගත් සේයාරුවකි.