නවතම පුවත්

200ට අඩු පාසල් මුලින් ඇරේ දින තීන්දුව ඉදිරි සතිවල

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


ප්‍රබෝධා හෙට්ටිආරච්චි

කොරෝනා වසංගතය හේතුවෙන් කලක් තිස්සේ වසා දමා තිබෙන පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීන්දුවකට එළඹි බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.

ඔහු සඳහන් කළේ පෙරපාසල් ද ඇතුළුව 1 සිට 6 වසර දක්වා පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඊයේ (15) පැවැති සාකච්ඡාවකදී තීරණය කළ බවය.

“පෙර පාසලේ සිට 5 දක්වා හෝ 6 දක්වා පන්ති ආරම්භ කිරීම කළ යුතුයි කියලා සාකච්ඡා කළා. දින වෙන් කිරීම සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කරලා ඉදිරි සති දෙක තුන ඇතුළත තීන්දු කරනවා. ප්‍රථමයෙන්ම 200ට අඩු දරුවන් සිටින පාසල් 5,000ක් තියෙනවා. එයට ආරම්භයක් ලබා දෙනවා. එහිදි ප්‍රමුඛත්වය ලබාදෙන ස්ථාන අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරයි. පාසල් ආරම්භයේදී සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඒ මාර්ගෝපදේශ ලැබෙයි.”

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි