නවතම පුවත්

12ට වැඩි ළමුන්ට,සිකුරාදා සිට කොවිඩ් එන්නත!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වයස අවුරුදු 12 ට වැඩි ආබාධ සහ නිධන්ගත රෝගවලින් පෙළෙන දරුවන් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීම ලබන සිකුරාදා සිට ආරම්භ කෙරෙන බව ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කර සිටී .

එහි සමාරම්භක වැඩසටහන කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී සිදු කෙරෙන බවද   පාර්ලිමේන්තුවේදී රාජ්‍ය අමාත්‍යවරයා අද  කියා සිටියේය .

මේ අතර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියේ පැවැති දෝෂ සහ එය යථාතත්ත්වයට පත් කරන ලෙස තමන් අවස්ථා 02 කදී එම අධිකාරියේ අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙත දැනුම් දුන් බව රාජ්‍ය අමාත්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය . ඒ, අදාළ දත්ත පද්ධතියේ දත්ත මැකීයාම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්ය

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි