ඉස්කෝල අරින සෞඛ්‍ය නිර්දේශ අධ්‍යාපන අමාත්‍යාංශයට

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


ප්‍රබෝධා හෙට්ටිආරච්චි

පාසල් කඩනමින් ආරම්භ කිරීම සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව අධ්‍යාපන අමාත්‍යාංශයට ලැබී ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ඉදිරියේ දී සිසුන් 200 ට අඩු පාසල් සහ පහ ශ්‍රේණිය සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්ති ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත.

පාසල් යළි ආරම්භ කරන දිනය සහ ඊට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉදිරි දිනවලදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.