නවතම පුවත්

ගැබිනි කතුන් එන්නත් කිරීමෙන් ශ්‍රී ලංකාව ලොව මුල් තැනට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


පැතුම් වික්‍රමරත්න

කොවිඩ් රෝගය නිවාරණය සඳහා ගර්භණී මාතාවන් එන්නත් කිරීම ප්‍රථමයෙන් ආරම්භ කළ රටවන ශ්‍රී ලංකාව මේවනවිට ගර්භණී කාන්තාවන්ගෙන් සියයට 90 කට එන්නත් ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කර සිටී .

පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්‍යක්‍ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලි ද සිල්වා පැවසුවේ මේ දක්වා එන්නත් ලබා නොගත් ගර්භණී මාතාවන්ට හැකි ඉක්මනින් එන්නත ලබාගන්නා ලෙස ඉල්ලා සිටින බවයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මෙම අදහස් පළ කළාය

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා