ජනපති ජගත් මහා මණ්ඩල සමුළුව අමතයි (Live)

Picture of අසංක

අසංක

අමෙරිකාවේ නිව්යෝර්ක් හි, එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වන සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඇමතීම දැන් ආරම්භ වී ඇත.

ජගත් මහා මණ්ඩලයේ රාජ්‍ය නායක සමුළුවේ දෙවන දිනය අදයි. සමුළුවේ සජීවී විකාශය පහතින්.