නවතම පුවත්

සංචාරකයින්ට පී.සී.ආර් නොකිරීම , තවත් කොවිඩ් රැල්ලකට අතවැනීමක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

විදේශ රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් PCR පරීක්ෂණවලට ලක් නොකිරීමෙන් රට තුළ නැවතත් භයානක කොවිඩ් රැල්ලක් මතු විය හැකි බවට වෛද්‍ය විශේෂඥයින් පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශයට අනතුරු අඟවා ඇත.

සෞඛ්‍ය අමාතංශයේ නවතම මාර්ගෝපදේශවලට අනුව මෙරටට පැමිණෙන සංචාරකයින් විදේශ රටකින් එන්නත් ලබාගෙන සහ PCR පරීක්ෂණවලට ලක්ව ඇත්නම් ඔවුන් කිසිදු කොවිඩ් පරීක්ෂාවකට ලක් නොකර කටුනායක ගුවන් තොටුපළින් නිදහස් කිරීමට පියවර ගෙන තිබේ.

ඇතැම් සංචාරකයින් PCR පරීක්ෂණ ලෙස සකස් කළ ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර රට තුළට ඒමේ අවදානමක් මෙමගින් ඇති විය හැකි බවද එමගින් නැවතත් කොවිඩ් රැල්ලක් හටගත හැකි බවද වෛද්‍ය විශේෂඥයින් පිරිස සෞඛ්‍ය අමාත්‍යාංශයට පෙන්වා දී තිබේ.

එවැනි අවස්ථාවක් ඇති වුවහොත් එහි වගකීම සෞඛ්‍ය අමාත්‍යංශය භාර ගත යුතු බවද ඔවුහු පෙන්වා දී ඇතැයි වාර්තා වේ.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි