නවතම පුවත්

කොවිඩ් එන්නත නැත්නම් මඟුල් කන්න බැහැ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කෝවිඞ් 19 වයිරස් මර්දන එන්නත් මාත්‍රා  දෙකම නොගත් කිසිදු පුද්ගලයකු ඔක්තෝම්බර් 31දායින් පසු විවාහ උත්සව ශාලාවලට ඇතුලූ කර නොගැනීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා සුලූ සහ මධ්‍යම පරිමාන විවාහ සේවා සපයන්නන්ගේ සංගමය අවධාරණය කර සිටී .

එම සංගමයේ සභාපති උපුල් ජයසේකර මහතා මාධ්‍ය වෙත  සඳහන් කළේ , දැනට පනස් දෙනෙකුගේ උපරිම සීමාව යටතේ විවාහ මංගල උත්සව පැවැත්වීමට කෝවිඞ් මර්දන කමිටුවෙන් තම සංගමය අවසර ලබාගත් බවය .

නිරෝධායන සෞඛ්‍ය නීති ගැන වගකිමක් ගන්න කෙනෙක් නැති නිවෙස්වල එම උත්සවයන් පැවැත්වීමට ඉඩ නොදෙන ලෙස ද ඔහු බළධාරින්ගෙන් ඉල්ලා සිටි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවසීය

විවාහ මංගල උත්සව වලදී යම් පුද්ගල මීටරයේ දුරස් බව නැතුව, මුව අවාරණ නැතුව සිංදුවලට නටන්න ආවොත්, එහෙම නැත්නම්  බීලා නටන්න ආවොත්  ඒ අයට සංගීතය සැපයීමෙන් වලකින්න  පියවර ගත යුතුයි , ඊට සහය දක්වන්න කියා මා සංගීත් ශිල්පීන්ගෙන්ද ඉල්ලනවා .

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා