නවතම පුවත්

ගෑස් මිල නැංවීම අනිවාර්යයි

Roshan

Roshan


ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ඉදිරියේදී අනිවාර්යයෙන්ම ගෑස් මිල වැඩිකිරීමට සිදුවෙන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඊයේ (06) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල ඉහළයෑම හේතුවෙන් මෙරට තුළ මිල පාලනය කිරීමට හැකියාවක් නොමැති බව එහිදී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

“මේක අපිට පාලනය කරන්න පුළුවන්කමක් නෑ. ඒ අනුව ඉදිරියේදී මිල වැඩිකිරීමක් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ලෝක වෙළෙඳපොලේ මිල ඉහළයෑම නිසා.”

මීට පෙර ද අවස්ථා කිහිපයකදී හෙතෙම මේ බව සඳහන් කර තිබුණේ තවත් භාණ්ඩ කිහිපයක මිිල වැඩි වන බව ද පවසමිනි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා